සක්කාය දිට්ඨිය දුරු කිරීම – 5 වසර 2600 කට පමණ පෙර දී දේශනා කරන්නට යෙදුණු ඒ බුදුරජාණන් වහන්සේගේ දහම ඉගෙන ගැනීම සඳහා තවත් විශේෂ කරුණක් පිළිබඳව අවධානය යොමු කළ...
සක්කාය දිට්ඨිය දුරු කිරීම – 3 වසර 2600 කට පමණ ඉහත දී වදාළ, ඒ බුද්ධ වචනය අනුව මේ දක්වා විවිධ අය විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරමින් පවත්වාගෙන පැමිණියහ. එලෙසට කුමන...
දඹදිව විමුක්තිකාමී සමාජය තුළ විමුක්තිකාමීහු විමුක්තිය සෙවීම සඳහා ලෝකයේ යථාර්තවාදී ප්‍රතිපදාවන් ලෙස භාවනා මාර්ග පුරුදුකළහ. ඒ අතර ආනාපානසති භාවනාව ද ප්‍රධාන ප්‍රතිපදාවක් ලෙස වැඩූහ.“යථා කථං පන ත්‍වං අරිට්ඨ, භාවෙසි...
පෙර ලිපියේ පැහැදිලි කළ අකාරයට ම විමුක්තිකාමී සමාජය තුළ තාත්විකව ව්‍යවහාර වූ තවත් කරුණු විමසා බලමු.ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් තුළින් සමාධි සමාපත්තීන් ලබා ගත් ආකාරය...
මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා.