සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 28

විමුක්තිකාමි සමාජය තුළ යථාර්ථවාදී ධර්ම විනයක් තුළින් ලෝකයෙන් විමුක්තවීමක් සොයන අය මධ්‍ය දේශික සමාජය තුළ සිටිති. ඒ අය සොයන විමුක්තිය තුළ ද හික්මීෙමේ වැඩපිළිවෙළකින් ඒ ධර්ම විනයට අනුව ලෝකය තුළ සමාධි සමාපත්ති ලබයි.ඒ සියල්ලම ලෝකය තුළ ලබන විමුක්තිකාමි සමාජයට අවේණික උතුම් සමාධි සමාපත්ති වේ. එම සමාජය තුළ පහළවන බුදුරජාණන් වහන්සේ එම සමාපත්ති විවේචනය නොකළ අතර ඒවා සියල්ල තුළින්ම සැපසේ වාසය කළ හැකි බව පෙන්වා දී ඇත.   “ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති – යං ඉධෙකච‍්චො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.”  “චුන්‍දය, මේ ශාසනයෙහි යම් භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 27

තමන්ගේ ජීවිත අත්දැකීම් තුළ ඇති නිස්සාර බව අනුපිළිවෙළ ආදී කතා තුළින් අවබෝධ වුණු විට එසේ ගැඹුරු දහම පෙන්වන උත්තමයාට යොමු වී ඒ පෙන්වන දහම ඉගෙන ගැනීමට යොමුවේ (සුතා, ධතා…). මේ පිළිබඳව පෙර විස්තර කරන ලදී. මේ ආකාරයට නිවැරදිව ඉගෙන ගත් විට එය තමන්ගේ අත්දැකීම් ලෝකයට ගෝචර නොවන්නකි. එනිසා එසේ අසා දරාගත් දේ තුළින් සත්‍ය සෙවීමට යොමු වේ. එය  ශ්‍රද්ධානුසාරී වීමයි. මෙය සිදුවන ආකාරය පිළිබඳව කීටාගිරි සූත්‍රයේ ද චංකි සූත්‍රයේ ද හොඳින් පැහැදිලි කර ඇත.  “කථඤ‍්ච භික‍්ඛවෙ, අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා අඤ‍්ඤාරාධනා හොති: ඉධ භික‍්ඛවෙ,...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 26

විමුක්තිකාමි සමාජය තුළ බොහෝ අය විවිධ ධර්ම විනයන් තුළින් විමුක්තවීම සඳහා වැඩපිළිවෙළවල් භාවිත කළහ. ඒ ඒ අය ඒ ඒ ධර්ම විනයන් තුළින් භාවිත කළ ප්‍රතිපදාවන් නිසා විමුක්ත වූ බව...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 25

ඉතාම කලාතුරකින් ලෝකයේ පහළවන බුදුරජාණන් වහන්සේ සක්කාය නම් වූ ලෝකයෙන් එතෙරවන ප්‍රතිපදාව පෙන්වාදුන් සේක. එම ප්‍රතිපදාවට යොමුවීම සඳහා තීක්ෂණ නුවණකින් යුක්තවිම හා ගුණවත්බවින් පෝෂණයවීම අත්‍යාවශ්‍ය ම වේ. එලෙස හැකියාවෙන්...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 24

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලෝකෝත්තර ප්‍රතිපදාවේ මූලිකම යොමුවන වැඩපිළිවෙල ඉස්මතු කරන විට ‘සමනුපස්සති’ යන යෙදීමක් පැහැදිලි කර ඇත. එනම් අනිත්‍ය, නිත්‍ය, සැප, දුක, ආත්ම, අනාත්ම, නිබ්බාන දුක්ඛ, නිබ්බාන සුඛ...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 23

බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට යොමු වූ ආර්‍ය ශ්‍රාවකයා පෘතග්ජනයා දකින ආකාරයෙන් වෙන්ව වෙනස් ම ආකාරයකින් දැකීම සිදුවේ. එය මූලපරියාය සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ.  “ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 22

ලෝකයේ මිනිසුන් ජීවත්වන විට එකිනෙකා කෙරෙහි සන්නිවේදනයක් ඇතිකරගැනීම සඳහා ත්, තම තමන්ට යමක් වටහාගැනිමේ පහසුව සඳහා ත් ඒ ඒ සමාජය තුළ ඊට ආවේණික වූ ව්‍යවහාරික භාෂාවක් පවතී. එම ව්‍යවහාරික...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 21

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර ධර්මය ඉගෙන ගැනීමට යොමුවිය යුත්තේ ඉතාම වැදගත්, සත්‍ය වූ, තමන්ගේ විෂයට ගෝචර නොවන සුන්දර වූ ධර්මයක් බව වැටහීමෙනි. මේ ආකාරයට යොමුවන විට සම්පූර්ණයෙන්ම තම...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 20

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 20 බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය ඉගෙන ගැනීමේ දී මුලින් ම එම ධර්මය අසා දරාගෙන, වචනයෙන් පුරුදුකළ යුතු වේ. වචනයෙන් පුරුදු කිරීම නම් වූ...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 19

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 19  බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වී පෙන්වා වදාරණ, ඒ ලෝකයෙන් එතෙර වන උතුම් දහම කිසිදු අඩු වැඩියකින් තොරව මනාව පෙන්වා දී ඇත.   “කිඤ‍්ච පස‍්සං න පස‍්සතී?ති: එවං සබ‍්බාකාරසම‍්පන‍්නං...