පඤ්ච උපාදානස්කන්ධයෝ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දුනි. එහි දී විස්තර වන රූප විග්‍රහය ඛජ්ජනීය සූත්‍රයට අනුව පැහැදිලි වන අතර වේදනාව පිළිබඳව ද එලෙසටම පැහැදිලි...
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සක්කාය නම් වූ පඤ්චඋපාදානඛන්ධ පිළිබඳව විග්‍රහයක් ඛජ්ජනීය සූත්‍රයේ සඳහන් විය. එහි සඳහන් කරුණු පහ වෙන් වෙන්ව පැහැදිලි කරගනිමු. පළමුවෙන්ම රූපය පිළිබඳව විමසා බලමු. රුප්පනය වෙනවා...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම තුළ සක්කාය නිරෝධය පෙන්වා දී ඇත. සක්කාය නම් වූ ස්වකීයත්වය පිළිබඳ ව පැහැදිලි කිරීමේ දී අතීත, අනාගත, වර්තමාන වූ අධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ප්‍රඥාව ලෙස විග්‍රහ වන්නේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි උදය වය දැකීමයි. පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි ප්‍රඥාවෙන් උදයවය දැකීම විස්තර කරන සියලු තැන්හි ‘ඉති’ ලෙස පැහැදිලි කර...
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුළින් සක්කාය නිරෝධය ඉස්මතු වේ. ‘සක්කාය’ යන වචනය මාගධී සමාජයේ ව්‍යවහාරිකත්වය ඉහතින් සාකච්ඡා කරන ලදී. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දුන් අර්ථය ද විමසා බලමු....
බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාවේ මූලික ම කාරණය වන්නේ සක්කාය දිට්ඨිය දැනගෙන ප්‍රහාණය කිරීමයි. ‘සක්කාය දිට්ඨිය’ යනු අතීත සමාජය තුළ භාවිත කළ වචන දෙකකි. ලෝකයා අර්ථාන්විතව ව්‍යවහාර කළ වචන භාවිත කරමින් එතෙරවන ප්‍රතිපදාව ඉස්මතු...
බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය අවබෝධකොට අසාමාන්‍ය හැකියාවක් ද සහිතව සිටින විට දී අසාමාන්‍ය හැකියාවකින් යුතු අය සිටිත් දී ත් ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහි වූ සේක. එය එසේ සිදුවන්නේ ම...
යෝනිසෝ මනසිකාරය යන අර්ථය මේ ආකාරයට පැහැදිලි කරනු ලැබුවේ එහි ඇති වැදගත්කම නිසා ය. යමෙකුට යෝනිසෝමනසිකාරය ඉපදුනේ නම් ඔහු අනිවාර්යෙන් ම සම්මාදිට්ඨියට පත්වේ. ඇසූ ධර්මය නිවැරදිව දිට්ඨියා සුප්පටිවිද්ධා දක්වා...
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ප්‍රායෝගිකව යොමුවීම සඳහා වන ආධ්‍යාත්මික පූර්ව ප්‍රතිපදාව වන්නේ යෝනිසෝ මනසිකාරය ඉපදීම යි. එබැවින් එම යෝනිසෝ මනසිකාරය කුමක්ද යන්න මනාව වටහාගත යුතු වේ. ඒ සඳහා...
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී සැබෑ ම එතෙරවන මඟ පෙන්වා වදාළ සේක. එලෙස පෙන්වූ දහම බුදුවරුන්ට ම ආවේණික දහමකි. බුදුවරුන්ට පමණක් ආවේණික දහම සාමුක්කංසික දේශනය වේ. එහි අර්ථාන්විත භාවය ගුණ සයකින්...