දර්ශනය පිරිසිදු නොවී එනම් සෝතාපන්න නොවී යමෙක් ‘මම’ යන්න නොලැබෙන ලෙසට ප්‍රායෝගිකව වඩන්නේ නම් ඔහුගේ ඒ දිට්ඨිය බාහිර ශ්‍රාවක දිට්ඨියකි. සෝතාපන්න වීමේ වැඩපිළිවෙළ වන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන වැඩපිළිවෙළ...
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණක් ගෝචර වන්නකි. ස්වකීයත්වය දැක්ම (සක්කාය දිට්ඨිය) ඉක්මවන දහමේ දී, ස්වකීයත්වය දැක්මට යමක් ලැබෙන්නේ නම් එය සම්පූර්ණයෙන් සාවද්‍ය වේ. එබැවින් තථාගත දහම ස්වකීයත්වය දැක්ම ඉක්මවන...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයට යොමුවීමේ දී සිදුවන්නේ ශ්‍රද්ධානුසාරී වීමයි. එනම් සෝතාපන්න මගට යොමුවීමයි. යමෙක් සෝතාපන්න මගට යොමු වී නම්, එනම් සම්මත්ත නියාමයට බැසගත්තේ නම් සෝතාපන්න නොවී කලුරිය...
බුදුරජාණන් වහන්සේගේ දහම අනුව මුලින්ම දුරුවීම විය යුත්තේ ස්වකීයත්වය දැක්ම (සක්කාය දිට්ඨිය) වේ. [දෙවියා:] “සත‍්තියා විය ඔමට‍්ඨො ඩය‍්හමානොව මත්‍ථකෙ, කාමරාගප‍්පහාණාය සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.” (සත්තී සූත්‍රය – ස.නි. 1) “ආයුධයකින් පහර...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ලෝකයෙන් එතෙර වන ප්‍රතිපදාවේ දී ‘මම’ යන්න නොයෙදෙන වැඩපිළිවෙළ පෙන්වන ධර්ම කාරණා පිළිබඳව අවධානය යොමු කරමු. “එවමෙව ඛොහං ආවුසො, න රූපං ‘අස‍්මී’ති වදාමි,...
බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව විමුක්තිය සොයන අය එම සමාජය තුළ බොහෝ සිටිය හ. ඒ අය විවිධ ධර්ම විනයන් මගින් විවිධාකාරයට සත්‍යයන් අත්වින්ද හ. එසේ වූ ධර්ම විනයක් තුළින් ආත්මය...
බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී ප්‍රඥාවන්තයින් උදෙසා ලෝකයෙන් එතෙර වන දහමක් පෙන්වා වදාළ හ. ප්‍රඥාවන්තයන්ට එම දහම ඇසෙන විට, එතෙරවීම ප්‍රතිපදාත්මකව ම සිදුවේ. ප්‍රඥාව මඳ අය ලැගගැනීමට යොමුවේ. එම...
අවිද්‍යාවෙන් වැසුණු සත්වයෝ ඉමක් කොනක් නොපෙනෙන සංසාරයේ ගමන් කරති. යමෙක් මේ අවිද්‍යාව අවබෝධ කරයි ද, ඔහුට විද්‍යාව ඉපදීමෙන් සසර ගමන නොපැන වේ. ඒ සඳහා ලෝකයේ පහළ වන අසාමාන්‍ය උත්තම...
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පඤ්ච උපාදානස්කන්ධයන් පිළිබඳව මේ දක්වා සවිස්තරව පැහැදිලි කරන ලදී. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කරුණු තථාගතයන් වහන්සේ වදාළ දහමට අනුව විමසන විට ද කිසිඳු...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පඤ්චඋපාදානස්කන්ධයෝ පිළිබඳව ඉගෙන ගැනීමේ දී, එහි අන්තර්ගත රූප, වේදනා, සංඥා පිළිබඳව කලින් පැහැදිලි කරන ලදී. ඛජ්ජනීය සූත්‍රය තුළ දී සංඛාර ලෙස පෙන්වා දී ඇත්තේ ද...