බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රතිපදාත්මකව ම එතෙරවීම ඉස්මතු වී ඇත. එලෙස ප්‍රතිපදාත්මකව ම එතෙරවීම ඉස්මතුවීම එනම් දහමේ ස්වක්ඛාත ගුණය, මුලින් පැහැදිලි කරන ලදී. සන්දිට්ඨික, ඒහිපස්සික ගුණයන් ද පැහැදිලි...
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ දී, ප්‍රතිපදාත්මකව ම එතෙරවීම සිදුවේ. එම දහම පහුරකට ද උපමා කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එතෙරවීම සඳහා පෙන්වන දහම ද ග්‍රහණය වීමක් නොවන්නක් බව...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව ආර්ය න්‍යාය දර්ශනයවීම සිදුවන විට, කාලික බව ද, අකාලික බව ද (අතීත, අනාගත, වර්තමාන) පිළිබඳව ද ඤාණය ඇතිවේ. ඒ පිළිබඳව පහත සූත්‍ර තුළින්...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට යමෙක් අනුගත වූ විට එතෙර වන ප්‍රතිපදාව දර්ශනය වේ. එසේ යොමු වූ අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වේ. මේ ශ්‍රාවකයන්ගේ හික්මෙන වැඩපිළිවෙළ පිළිබඳ මනා...
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්රඥාවන්තයෙකුට ඇසෙන විට ඒ ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයාට යොමුවී විචක්ෂණය සිදුවීම තුළින් ස්වකීයත්වය දැක්ම දුරුවේ. සක්කාය දිට්ඨිය නම් වු ස්වකීයත්වය දැක්ම ඇති විට අතීත, අනාගත,...
බුදුරජාණන් වහන්සේ විමුක්තිකාමි සමාජය තුළ පහළ වී එම සමාජය ව්‍යවහාර කරන භාෂාව තුළින් ප්‍රඥාවන්තයින්ට වටහා ගැනීමට උපකාර පිණිස ධර්මය දේශනා කළ සේක. සක්කාය දිට්ඨිය පිළිබඳව ද ඒ ආකාරයටම එම...
සක්කාය දිට්ඨිය පජානාති වීම හා සම්මර්ශනය වීම පිළිබඳව සූත්‍ර දේශනා ඇසුරින් විමසා බලමු. “කතමා ච භික්ඛවෙ, සක්කායසමුදයගාමිනී පටිපදා: ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං...
ස්වකීයත්වය නම් වූ සක්කාය යනු පඤ්ච උපාදානස්කන්ධයන් බව තථාගතයන් වහන්සේ පෙන්වූ විග්‍රහය මුලින් විස්තර කරන ලදී. එලෙසට ස්වකීයත්වය නම් වූ පඤ්ච උපාදානස්කන්ධයන්ට උපමා පහක් සහිතව ඵේණපිණ්ඩූපම සූත්‍රයේ ඉදිරිපත් කර...
විමුක්තිකාමී සාමාජයීය ගතිය ඇති ප්‍රඥාවන්ත කෙනෙකුට එම තථාගතයන් වහන්සේට ආවේණික වූ දහම ඇසෙන විට ඔහුට මහානීය වූ අවස්ථාවක් උදා වේ. එය එකම ක්ෂණ සම්පත්තිය බව ද අක්ඛණ සූත්‍රයේ පැහැදිලි...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මුලින්ම දුරුවිය යුත්තේ ස්වකීයත්වය දැක්ම ය (සක්කාය දිට්ඨිය). එම ස්වකීයත්වය දැක්ම සමඟ ම විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ද බැඳී පවතී. සක්කාය දිට්ඨිය...