සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 58 

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රතිපදාත්මකව ම එතෙරවීම ඉස්මතු වී ඇත. එලෙස ප්‍රතිපදාත්මකව ම එතෙරවීම ඉස්මතුවීම එනම් දහමේ ස්වක්ඛාත ගුණය, මුලින් පැහැදිලි කරන ලදී. සන්දිට්ඨික, ඒහිපස්සික ගුණයන් ද පැහැදිලි...