ස්වකීයත්වය නම් වූ සක්කාය යනු පඤ්ච උපාදානස්කන්ධයන් බව තථාගතයන් වහන්සේ පෙන්වූ විග්‍රහය මුලින් විස්තර කරන ලදී. එලෙසට ස්වකීයත්වය නම් වූ පඤ්ච උපාදානස්කන්ධයන්ට උපමා පහක් සහිතව ඵේණපිණ්ඩූපම සූත්‍රයේ ඉදිරිපත් කර...
විමුක්තිකාමී සාමාජයීය ගතිය ඇති ප්‍රඥාවන්ත කෙනෙකුට එම තථාගතයන් වහන්සේට ආවේණික වූ දහම ඇසෙන විට ඔහුට මහානීය වූ අවස්ථාවක් උදා වේ. එය එකම ක්ෂණ සම්පත්තිය බව ද අක්ඛණ සූත්‍රයේ පැහැදිලි...
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මුලින්ම දුරුවිය යුත්තේ ස්වකීයත්වය දැක්ම ය (සක්කාය දිට්ඨිය). එම ස්වකීයත්වය දැක්ම සමඟ ම විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ද බැඳී පවතී. සක්කාය දිට්ඨිය...
දර්ශනය පිරිසිදු නොවී එනම් සෝතාපන්න නොවී යමෙක් ‘මම’ යන්න නොලැබෙන ලෙසට ප්‍රායෝගිකව වඩන්නේ නම් ඔහුගේ ඒ දිට්ඨිය බාහිර ශ්‍රාවක දිට්ඨියකි. සෝතාපන්න වීමේ වැඩපිළිවෙළ වන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වන වැඩපිළිවෙළ...