බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙහි ප්‍රඥාව ලෙස විග්‍රහ වන්නේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි උදය වය දැකීමයි. පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙහි ප්‍රඥාවෙන් උදයවය දැකීම විස්තර කරන සියලු තැන්හි ‘ඉති’ ලෙස පැහැදිලි කර...
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තුළින් සක්කාය නිරෝධය ඉස්මතු වේ. ‘සක්කාය’ යන වචනය මාගධී සමාජයේ ව්‍යවහාරිකත්වය ඉහතින් සාකච්ඡා කරන ලදී. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දුන් අර්ථය ද විමසා බලමු....
බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණාවේ මූලික ම කාරණය වන්නේ සක්කාය දිට්ඨිය දැනගෙන ප්‍රහාණය කිරීමයි. ‘සක්කාය දිට්ඨිය’ යනු අතීත සමාජය තුළ භාවිත කළ වචන දෙකකි. ලෝකයා අර්ථාන්විතව ව්‍යවහාර කළ වචන භාවිත කරමින් එතෙරවන ප්‍රතිපදාව ඉස්මතු...
බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය අවබෝධකොට අසාමාන්‍ය හැකියාවක් ද සහිතව සිටින විට දී අසාමාන්‍ය හැකියාවකින් යුතු අය සිටිත් දී ත් ධර්ම දේශනා කිරීමට මන්දෝත්සාහි වූ සේක. එය එසේ සිදුවන්නේ ම...
යෝනිසෝ මනසිකාරය යන අර්ථය මේ ආකාරයට පැහැදිලි කරනු ලැබුවේ එහි ඇති වැදගත්කම නිසා ය. යමෙකුට යෝනිසෝමනසිකාරය ඉපදුනේ නම් ඔහු අනිවාර්යෙන් ම සම්මාදිට්ඨියට පත්වේ. ඇසූ ධර්මය නිවැරදිව දිට්ඨියා සුප්පටිවිද්ධා දක්වා...