සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 30

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට ප්‍රායෝගිකව යොමුවීම සඳහා වන ආධ්‍යාත්මික පූර්ව ප්‍රතිපදාව වන්නේ යෝනිසෝ මනසිකාරය ඉපදීම යි. එබැවින් එම යෝනිසෝ මනසිකාරය කුමක්ද යන්න මනාව වටහාගත යුතු වේ. ඒ සඳහා...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 29

බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී සැබෑ ම එතෙරවන මඟ පෙන්වා වදාළ සේක. එලෙස පෙන්වූ දහම බුදුවරුන්ට ම ආවේණික දහමකි. බුදුවරුන්ට පමණක් ආවේණික දහම සාමුක්කංසික දේශනය වේ. එහි අර්ථාන්විත භාවය ගුණ සයකින්...
සක්කාය දිට්ඨිය දුරු කිරීම
සක්කාය දිට්ඨිය දුරු කිරීම

සක්කාය දිට්ඨිය දුරු කිරීම – 28

විමුක්තිකාමි සමාජය තුළ යථාර්ථවාදී ධර්ම විනයක් තුළින් ලෝකයෙන් විමුක්තවීමක් සොයන අය මධ්‍ය දේශික සමාජය තුළ සිටිති. ඒ අය සොයන විමුක්තිය තුළ ද හික්මීෙමේ වැඩපිළිවෙළකින් ඒ ධර්ම විනයට අනුව ලෝකය තුළ සමාධි සමාපත්ති ලබයි.ඒ සියල්ලම ලෝකය තුළ ලබන විමුක්තිකාමි සමාජයට අවේණික උතුම් සමාධි සමාපත්ති වේ. එම සමාජය තුළ පහළවන බුදුරජාණන් වහන්සේ එම සමාපත්ති විවේචනය නොකළ අතර ඒවා සියල්ල තුළින්ම සැපසේ වාසය කළ හැකි බව පෙන්වා දී ඇත.   “ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති – යං ඉධෙකච‍්චො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.”  “චුන්‍දය, මේ ශාසනයෙහි යම් භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය...