බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට යොමු වූ ආර්‍ය ශ්‍රාවකයා පෘතග්ජනයා දකින ආකාරයෙන් වෙන්ව වෙනස් ම ආකාරයකින් දැකීම සිදුවේ. එය මූලපරියාය සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ. “ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං...
ලෝකයේ මිනිසුන් ජීවත්වන විට එකිනෙකා කෙරෙහි සන්නිවේදනයක් ඇතිකරගැනීම සඳහා ත්, තම තමන්ට යමක් වටහාගැනිමේ පහසුව සඳහා ත් ඒ ඒ සමාජය තුළ ඊට ආවේණික වූ ව්‍යවහාරික භාෂාවක් පවතී. එම ව්‍යවහාරික...
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර ධර්මය ඉගෙන ගැනීමට යොමුවිය යුත්තේ ඉතාම වැදගත්, සත්‍ය වූ, තමන්ගේ විෂයට ගෝචර නොවන සුන්දර වූ ධර්මයක් බව වැටහීමෙනි. මේ ආකාරයට යොමුවන විට සම්පූර්ණයෙන්ම තම...
සක්කාය දිට්ඨිය දුරු කිරීම – 20 බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මය ඉගෙන ගැනීමේ දී මුලින් ම එම ධර්මය අසා දරාගෙන, වචනයෙන් පුරුදුකළ යුතු වේ. වචනයෙන් පුරුදු කිරීම නම් වූ...