පෙර ලිපියේ පැහැදිලි කළ අකාරයට ම විමුක්තිකාමී සමාජය තුළ තාත්විකව ව්‍යවහාර වූ තවත් කරුණු විමසා බලමු.ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් තුළින් සමාධි සමාපත්තීන් ලබා ගත් ආකාරය...
මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලොව පහළ වී වදාළ ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාරය වේවා.